Friday, May 30, 2014

Godzilla 2014

අද මම ඔයාලට ලස්සන movie එකක් දෙන්න හිතුන.අපි  ඉතිං විශාල යෝධ සත්තු ඉන්න චිත්‍රපට  බලන්න කොහොමත් ආසයිනේ. Godzilla මම හිතනවා ඔයාල මේ නම අහල ඇති කියල.ඒ වගේම මේ  film එකේ පලවෙනි සංස්කරණයත්  බලල ඇති කියල මම හිතනවා.ඉතිං මම අද ඔයාලට දෙන්නේ Godzilla movie එක මේ වසරේ ආපු Godzilla 2014 කියන චිත්‍රපටය.මේ movie එක මේ වසරේ මාර්තු 7 වෙනිදා USA වලින් තමයි ප්‍රථම වරට  නිකුත් කලේ.ඉතිං ඔයාලටත් බලන්න පුළුවන්.





                                             


                                                Download Here


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...



Saturday, May 24, 2014

Call of Duty: Ghosts

ඉතිං මම ටික දවසකට පස්සේ ඔයාලට තවත් game එකක් අරන් ආව. ඔයාලට මතක ඇති මම කලින් post එකක  call of duty modern warfare  3 ගෙනාව ඉතිං අද මට ඔයාලට දෙන්න හිතුන call of duty games වලින් අවසානයට ආපු ගේම් එක call of duty Ghosts මේ ගේම් එක Graphics නම් කියල වැඩක් නැ  ඔයාල play කරලම බලන්න.


Minimum System Requirements

OS: Windows 7 64-Bit / Windows 8 64-Bit
CPU: Intel Core 2 Duo E8200 2.66 GHZ / AMD Phenom X3 8750 2.4 GHZ or better
RAM: 6 GB RAM
HDD: 40 GB HD space
Video: NVIDIA GeForce GTS 450 / ATI Radeon HD 5870 or better
Sound: DirectX Compatible Sound Card
DirectX: 11
Internet: Broadband Internet connection and Steam and Online Multiplayer



                          
                         

    



          සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...
                                           

Monday, May 19, 2014

Earn money (in sinhala language)




මම අද ඔයාලට කියල දෙන්න හිතුවේ අන්තර්ජාලයේ නියම විදියට සල්ලි හොයන විදියක්.ඇත්තටම මම මේ ගැන ගොඩක් හොයල බැලුව.ඇත්තටම අපිට ගානක් හොයා ගන්න පුළුවන් මම ඔයාලට කියන්නේ නෑ එක පාරටම  මේකන් දවසට ඩොලර් 100  200 හොයන්න පුළුවන් කියල. හැබැයි ඔයාල දිගටම කරගෙන ගියොත්  කාලයක් යද්දි ඒ තැනට එන්න පුළුවන් කියල මට ස්ථිරවම කියන්න පුළුවන්.අන්තර්ජාලයේ මුදල් හොයන ක්‍රම ගොඩක් තියෙනවා මම කියල දෙන්නේ add click කිරීම මගින් මුදල් හොයන ක්‍රමයක්.මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ලේසි ක්‍රමයක්.හැබයි කවදාවත් ඔයාල ලැබෙන මුදල් මදි කියල අතාරින්න එපා .ඔයාලගේ  උත්සාහය මත තමයි හැම දේම රැදිලා තියෙන්නේ. පහල තියෙන link එකට  ගිහිල්ල register වෙලා වැඩේ පටන් ගන්න ....


                                                 Register Now
                                                         

ඔයාලට තව ලේසි වෙන්න පහල videos එකක් තියෙනවා කරන්න ඕන හැම විදියකම සිංහලෙන්ම...


                          

හරි එහෙනම් දැන් ඔයාලට වැඩේට බහින්න පුළුවන් ..............

Thursday, May 15, 2014

Need For Speed 2014

ඔන්න මම අද මම කට්ටියට පට්ට movie එකක් ගෙනාව. Need For Speed කිව්වහම ඔයාල ඉතිං නොදන්න දෙයක් නෙමෙයිනේ.එත් ඔයාල මෙච්චර කාලයක් තිස්සේ  Need For Speed ගේම් එකනේ ගැහුවේ.එත් මේ  අවරුද්දේ  මාර්තු 14 වෙනිදා මේ සමාගම මෙම චිත්‍රපටිය නිකුත් කලා.ඇත්තටම මේක නියම film එකක්.ඔයාලට සුපිරි කාර් වලින් දාන වැඩ බලන්න පුළුවන්.film එක Download කරගන්න කලින් පොඩි  trailer එකක් බලලම  ඉන්නකො.



                                                   

පහලින් ගිහින් Download කර ගන්න.
                             

                                                       Download Here


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...

Saturday, May 10, 2014

Power IOS

මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Power IOS කියන මෘදුකාංගය ගැන.ඇත්තටම අද වෙනකොට ගොඩක් softwere  games වගේ දේවල් එන්නේ  මේ power ios file විදියට .ඉතිං මේ විදියට එන games softwere වගේ දේවල් install කර ගන්න නම් ම power ios කියන මෘදුකාංගය ඔයාලට ඕන වෙනව.ඔයාල ලග දැනටමත්  මේ softwere එක නැත්නම් පහලින් ගිහිල්ල ගන්න පුළුවන්.

                                                     Download  Now


මේක ඔයාල  install කරලාට  පස්සේ user Name එකයි serial එකයි ඉල්ලාවි එකට මේක දෙන්න.  User Name : Hamid - Crack For Fun කියන එක දීල
Serial : 56H9T-GNYL9-SJV6F-TPEBA-LDXRS  දෙන්න.ඊට පස්සේ මේ softwere එක පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔයාලට මේ video එක බැලුවහම තේරුම් ගන්න පුළුවන් වේවි.


                                                 


මම දැන් හිතනවා ඔයාලට මේ ගැන අදහසක් ගන්න ඇති කියල ................

Wednesday, May 7, 2014

GTA 4 (Grand Theft Auto 4)

GTA  කිව්වහම ඉතිං අහන්න දෙයක් නෑ. ගේම් එක ඇතුලේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් සෙල්ලමක්    තමයි.අනුන්ගේ වාහන අරන් යන්න තවත් ගොඩක් අත්දැකීම ගන්න පුළුවන් පිස්සු විකාරයක්  .ඉතිං මම අද ඔයාලට දෙන්නේ Grand Theft Auto 4 කියන GTA 4 වෙනි කොටසක් .හොදද කියල ඔයාලම බලන්න.



                                               
  


System Requirements

Processor: Intel Core 2 Duo 1.8Ghz, AMD Athlon X2 64 2.4Ghz
Memory: 1.5GB
Free Hard Drive Space: 16GB
Video Card: 256MB NVidia 7900 / 256MB ATI X1900
DirectX 9 compatible Stereo Sound Card
Keyboard
Mouse


ගේම්  එක ගහන්න  කලින් පොඩි video clip එකක් බලල ගේම් එක ගැන අදහසක් ගන්නකො ..........

                               
                                      

ගේම් එක download කර ගන්න මෙතනින් යන්න             Download Here

සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...


Tuesday, May 6, 2014

Torrent

ඔන්න ඉතිං මම ඔයාලට අද ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක් ගැන කියල දෙන්නයි හදන්නේ  Torrent.මම ඔයාලට download කර ගන්න දෙන ගොඩක්  දේවල්  බා ගන්න තියෙන්නේ torrent හරහා. ඒ නිසා ඔයාලට මේක ගොඩක් අවශ්‍ය වේවි.හරි අපි එහනම් දැන් වැඩේට බහිමු.ඊට කලින් මේ  ලිපිය මම උපුටා ගත් ලිපියක් බව කරුණාවෙන් දැනුම් දෙන්න ඕන ...


                                                   


ලෝකයේ ජනප්‍රිය මෘදුකාංග, චිත්‍රපට, ගීත, Wallpapers, E - Books , Documents වැනි තොරතුරු ප්‍රවර්ග ගණනාවක එකතුවක් පෙළගස්වා ඇති තොරතුරු සංචිත සුවිශේෂී ජාල සේවාවක් ලෙස Torrents හඳුන්වා දෙන්න පුළුවන්. අලුතින් නිර්මාණය වන හැම දෙයක්ම Torrents වෙත එක් කිරීම සිදුවන නිසා Torrents හරහා භාගත කර ගැනීමෙන් අපට ලොව නිර්මාණය වන, ඇති - හැකි අය භාවිතා කරන, අත්විදින රසවිදින හැම දෙයක්ම පාහේ භාවිතයට ඉඩ හසර ලැබීම Torrents වල ඇති ප්‍රධානතම තාක්ෂණික වාසිය ලෙස පෙන්වා දිය හැකිය.


මෙම ක්‍රියාවලිය Torrents භාවිතා කරන සියල්ලන්ගේම දායකත්වයෙන් සිදුවන අතර, එක් අයිතමයක් භාගත කරන පිරිස වැඩි නම් එය සියලු දෙනා වෙත වැඩි වේගයකින් භාගත කර ගැනීමට අවස්ථාව ලැබේ. ඔබ යම් අයිතමයක් භාගත කිරීම අවසන් කර එය තවත් අයට භාගත කර ගැනීම උදෙසා ඔබ එය උඩගත වීමට අවසර ලබා දි තිබේ නම්, ඔබගේ Torrents භාගත කිරීමේ වේගය වැඩි කරගැනීම සඳහා එය සුදුසුකමක් වේ. හැම දෙනාගේම සහයෝගයෙන් ප්‍රචාරණය වන මෙම සේවාව ඔබත් අත්හදා බලන්න. මෙහි ඇති සුවිශේෂිත්වය ඔබට එවිට මනාව වටහා ගනු හැකි වනු ඇති.

ටොරන්ට් බාගත කර ගැනීම සඳහා නිර්මිත මෘදුකාංග කිහිපයක් තිබෙනවා. ඒ අතුරින් Bit Torrent, Bit Comet, µTorrent ප්‍රධාන වශයෙන් භාවිතයට ගැනෙන මෘදුකාංග වේ. එම මෘදුකාංග බාගත කරගැනීම සදහා පහත සබැදි භාවිතා කරන්න.





මෙම මෘදුකාංග නම් වලින් වෙනස් උවද, ඒවා භාවිතා කරන අනුපිලිවෙල එක සමාන වේ.මෙහි Bit Torrent ඇසුරින් Torrent එකක් බාගත කරන අයුරු ඔබට ඉදිරිපත් කරන්නම්.











පළමුවෙන්ම ඔබ ඉහත දි ඇති සබැදිය හරහා Bit Torrent මෘදුකාංගය බාගත කර Install කරගන්න.
ඉන්පසු, ඔබ පහතින් පල කර ඇති Torrent Search Engine එකකට ගොස් සෙවීමට අවශ්‍ය අයිතමයෙහි නම සදහන් කර සොයන්න.





ඉන්පසු පහත රුපයේ මෙන් ඊට අදාළ වන ටොරන්ට්ස් අඩංගු නාමාවලියක් ලැබේ.


පැහැදිලිව බලන්න උඩ කොටන්න




මෙහිදී ඉහත රුපයේ දැක්වෙන ලෙස අපට අවශ්‍ය වන්නේ එහි පහලින් පෙන්වන "4 Torrents" නම් කොටසයි. එහි දැක්වෙන්නේ අප සෙවූ දෙයට අදාළ ටොරන්ට් ෆයිල් වේ. මේ අතුරින් අපට වඩාත් ගැලපෙන ටොරන්ට් ෆයිල් එක තෝරා ගැනීමේදී පහත කරුණු පිලිබඳ ඔබ සැලකිලිමත් වීම වටී.
ටොරන්ට් ෆයිල් එකෙහි යොදා තිබෙන පරිශීලක ප්‍රතිචාර. ( Comments)
එහි ගුණාත්මක බව (එම තොරතුරු අතරින් ඔබට සොයා ගත හැකියි.)
එය පද්ධතියට එක් කර කොපමණ කලක් ගත වී ඇත්ද යන්න. ( ඉතා මෑත කාලයේ එක් කළ එකක් නම් ඔබට එය ඉතා පහසුවෙන් සහ ඉක්මනින් බා ගත කර ගත හැකි වේ.)
එම අයිතමය දැනට බාගත කරමින් සිටින අය ගණන (Leechers) - (මෙම ගණන වැඩි නම් වාසි සහගත වේ.)
එම අයිතමය දැනට උඩගත කිරීමට අවසර දි ඇති අය ගණන (Seeders) -  (මෙම ගණන වැඩි නම් වාසි සහගත වේ.)
ඔබ මෘදුකාංගයක් බාගත කරන්නට යන්නේ නම් එයට Crack හෝ Serial Keys හෝ Patches ලබා දෙන්නේද යන්න. - (නොමිලයේ දෙන මෘදුකාංග වලට බොහෝදුරට මෙය අදාළ නොවේ. නමුත් මුදලට දෙන මෘදුකාංග සෙවීමේදී නම් මේ ගැන අනිවාර්යයෙන් සැලකිලිමත්වන්න. එවැන්නක් සෙවීමේදී "Software Name + Crack/Patch/Serial Key" ආකාරයට සොයන්න.)
මෙම කරුණු පිලිබඳ ඔබ තෘප්තිමත් නම් ඉන්පසු ඔබට එම ටොරන්ට් ෆයිල් එක අඩංගු වන අඩවි වල නාමාවලියක් Torrent Search Engine එක මගින් ලබාදෙයි. පහත රූපය බලන්න.




පැහැදිලිව බලන්න උඩ කොටන්න

ඉන්පසු, එම අඩවි අතුරින් එකකට ගිය පසු පහත පරිදි ලැබෙන වෙබ් පිටුවෙන්, Torrent File එක බාගත කරගන්න.




පැහැදිලිව බලන්න උඩ කොටන්න



එය බාගත වූ පසු Open කරගන්න, එවිට ස්වයක්‍රියවම එය ඔබ Install කළ Torrent Software එක මගින් විවෘත වේ.






පැහැදිලිව බලන්න උඩ කොටන්න



ඉන්පසු පහත දැක්වෙන රූප රාමු පරිදි භාගත වීම ආරම්භ වනු ඇත.



පැහැදිලිව බලන්න උඩ කොටන්න

එහෙනම් ඔන්න ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න විදිය ඔයාලට තේරෙන්න ඇති.අපි තවත් post එකකින් නැවත හමුවෙමු .

Call of Duty Modern Warfare 3

ඔන්න ඉතිං මම යාලුවනේ ඔයාලට තවත් ගේම් එකක් ගෙනාව. call of duty modern warfare 3  ඔයාලට ඉතිං වෙඩි තියාගෙන මරා ගන්න පුළුවන් වැඩි විස්තර ඕන නැනේ  ඉතිං ගේම් එක play කරලම බලන්න ....
                                                                                                                                       

                                     System Requirement

                              

CPU: Intel® Core™ 2 Duo E6600 or AMD Phenom™ X3 8750 processor or better

RAM: 2GB RAM

VGA: Shader 3.0 or better 256 MB NVIDIA®GeForce™ 8600GT / ATI® Radeon™ X1950 or better

DX: DirectX® 9.0C or later

OS: Windows® XP / Windows Vista® / Windows® 7

HDD: 16 GB free hard drive space



                      
                                                


                                                   Download Here


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...


                                                         

Need for Speed Most Wanted 2005

ඉතිං යාලුවනේ ඔයාලට සුභ දවසක් වේවා !! ඉතිං මේක තමයි මගෙ මුල්ම post එක.
Need for Speed Most Wanted ඔයාල ඉතිං හොදට අහල පුරුදු නමක් නේ.මේ ගේම් එක ටිකක් පරනයි තමයි.එත් පට්ට ගේම් එක. අද වෙනකොට  Need for speed rivals වගේ ඉතාමත් නවීන ගේම්ස් ඇවිල්ල තියෙනවා. එත් ඒ ගේම්ස් play කරන්න තරම් හොද computer අපි හැමෝම ලග නැති නිසයි මම මේ වගේ ගේම් එකක් ඔයාලට  දෙන්න හිතුවේ....




                                              
                                              Download the Game Here



සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න.