Saturday, July 5, 2014

Farcry 3

ඉතින් යාලුවනේ මට ඔයාලට ගොඩක් දවසකින් පොස්ට් එකක් දෙන්න බැරි උනා.ඒක නිසාම මම ඔයාලට අද පට්ට ගේම් එකක් ගෙනවා Farcry 3 ඔයාල ඉතින් මේක දන්නවානේ මමත් දැන් මේ ගේම් ඒක තමයි  ගහන්නේ ඇත්තටම  නියම ගේම් එකක් ඉතින් ගහල නැති  කට්ටිය ඉන්නවා නම් ඔයාලටත් play කරලා බලන්න පුළුවන්.




                                                           Download

System Requirements


CPU:             Intel Core2 Duo E6700/AMD Athlon64 X2 6 CPU Speed: Info
RAM:             2 GB
Video Card:      Nvidia 8800 GTX/AMD Radeon HD 2900 or equivalent 512MB
Sound Card:    Yes


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් ප සු දිස්වනපිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...

Saturday, June 28, 2014

Raven Squad

අපේ යාලුවෝ ඉතිං Action ගේම් වලට ගොඩක්ම කැමති කියල අපි දන්නවනේ .ඉතිං එක නිසා අද මම ඔයාලට නියම Action ගේම් එකක් ගෙනාව මේකෙ නම raven squad  සමහර කට්ටිය දන්නවත් ඇති සමහරු නම් අහලවත් නැතුව ඇති  ඒ මොනවා උනත් මේක පට්ට ගේම් එකක් පටන් ගත්ත වෙලේ ඉදන් යුද්දේ තමයි මේක graphics එහෙමත් සුපිරි ඉතිං  කට්ටියට මම පහලින් වෙනද වගේ videos එකක් දල තියෙනවා ඒක බලල හොදයි නම් ඔයලත් Download කර ගන්න



                                                      Download Now

System Requirements


Processor  : Pentium IV 3Ghz / Athlon XP 3000+
Memory      : 512MB RAM
Graphics     : DirectX9 compatible graphics card with Pixel Shader 2.0 support                      and 128 MB RAM (ATI  Radeon 9500 or better, NVidia GeForce 6                      series or better)

Hard Drive    2.1 GB available
Sound        : DirectX compatible sound system


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් ප සු දිස්වනපිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...




Thursday, June 26, 2014

Land of The Death

අද මම ඔයාලට බය හිතෙන ගේම් එකක් ගෙනාව.ඇත්තටම මම මේ ගේම්  එක ගහද්දි ගොඩක් අවස්ථා වලදී බය වෙලා තියෙනවා ඒකත් මේ ගේම් එක විශේෂත්වයක්. Land of The Death ඇත්තටම ඔයාලට play කරන්න පුළුවන් හොද ගේම් එකක් අනික මේක 350 Mb වගේ  තියෙන්නේ .ගේම් එක Download කරන්න කලින් ගේම් එක videos එකක් මම පහලින් දාල තියෙනවා එක බලල හොදද කියල තීරණය කියන්නකෝ.




                                                     Download Now


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් ප සු දිස්වනපිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...







Friday, June 20, 2014

Need for speed Carbon

ඉතිං අද මම අපේ need for speed ගේම් ලෝලීන්ට නියම ගේම් එකක් ගෙනාව.Need for speed Carbon ඔයාල දන්නවා ඇති.ටිකක් පරණයි තමයි ඒත් අසාවෙන් ගහන්න පුළුවන් කාර් රේස් එකක් තමයි.අනික මේ ගේම් එක ගහන්න ලොකුවට VGA එක එහෙම ඕන වෙන්නේ නැ .System Requirements එකත් යටින් ඔයාලට බලාගන්න පුළුවන්.


System Requirements


CPU                               Pentium 4 or equivalent
CPU Speed                   1.7 GHz
RAM                               512 MB
Video Card                     64MB DirectX 9.0c compatible video card
Sound Card:                  Yes
Free Disk Space            5.3 GB





                                                 Download Now

සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් ප සු දිස්වනපිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...



Tuesday, June 17, 2014

Driver Genius Professional 14

අද මම ඔයාලට ගොඩක්ම වටින softwere එකක් ගේනවා.Driver Genius Professional  මේකත් ඔයාලගේ computer එකට අවශ්‍ය Driver Download කරලා දෙන softwere එකක්. ඔයාල දන්නවනේ computer එක formet කලාම drivers හොයාගන්න තියෙන අමාරුව. මම ගොඩක් දැකල තියෙනවා මේවගේ Drivers හොයල දෙන තවත් softwere වර්ග ඒත් ඒවා free version නිසා  අපිට අවශ්‍ය හැම Drivers ekakma ගන්න බැ.හැබයි මම අද ඔයාලට දෙන එකන් හැම එකක්ම Download කර ගන්න පුළුවන් මොකද මේක අන්තර්ජාලයෙන් ගන්නවා නම් මුදල් ගෙවල ගන්න ඕන එකක්.ඒත් මම ඔයාලට මේක නොමිලේ ලබා දෙනවා crack එකත් එක්කම පහලින් ගන්න .



                                                     Download Here


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් ප සු දිස්වනපිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...

Monday, June 16, 2014

CyberLink PowerDVD 14

අද මම ඔයාලට සුපිරි player එකක් ගේනව.ඔයාලට movies එහෙම බලන්න කියපු භාණ්ඩෙ CyberLink PowerDVD 14 අලුත්ම Version එක මම ඔයාලට දෙන්නේ මේක crack file එකත් එක්කම තමයි .එක නිසා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව Videos බලන්න පුළුවන්.ඉතිං  වැඩි කතා ඕන නැ නේ  ඔයාලට පහලින් ගිහින් ගන්න පුළුවන්.





                                              Download Here


 සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...

Sunday, June 15, 2014

Internet Download Manager IDM 6.20 Build 2 Final Crack

අද මම ඔයාලට දෙන්න යන්නේ IDM 6.20 Build එක.ඔයාලට මේ එක්ක මේක last Crack එකත් දෙනවා.ඔයාල දන්නවනේ නෙට් එක ඉන්න කොට videos එකක් movie එකක් download කර ගන්න කොට මේ softwere එක වටිනාකම.ඔයාලට මේකෙන් හොද speed එකකින් download කර ගන්න පුළුවන්.පහලින් ගිහින් ගන්න.








 සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...


Friday, June 13, 2014

DVD Cutter

අද මම හිතුව ඔයාලට ගොඩක් අවශ්‍ය වෙන softwere එකක් ලබා දෙන්න.මේකෙන් ඕනෑම videos එකක් ඔයාට කැමති විදියට කපල කොටලා අවශ්‍ය දේ විතරක් වෙන් කරලා ගන්න පුළුවන්.ඉතිං මම අද ඔයාලට දෙන මේ softwere එකන් DVD videos එකක් උනත් cut කර ගන්න පුළුවන්.වැඩි කතා ඕන නැනේ ඉතිං ඔයාලට පහලින් ගිහින් බාගන්න පුළුවන්.





                                                  Download Here



 සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...



Far Cry

අද මම ඔයාලට  graphics වලින් සුපිරියටම තියෙන ගේම් එකක් ගෙනාව farcry ඉතිං කියන්න දෙයක් නැ නේ.ඉතිං මම ඔයලට ගෙනාවේ මේක පලවෙනි කොටස පස්සේ මේක දෙවැනි තුන්වෙනි කොටසුත් දෙන්නම් ඒවා ගහන්න කලින් මේක ඔයාල ගහල ඉන්නකෝ



System Requirements

CPU:                 Pentium III or Athlon
CPU Speed:         1 GHz
RAM:                 256 MB
Video Card:         DirectX 9.0b compliant video card with 64 MB RAM)
DirectX version        9.0b (included)
Sound Card:            Yes
Free Disk Space:    4 GB





                                                   Download Here

 සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...

යාලුවනේ මේ ගේම් එක iso file එකක් විදියට තමයි Download වෙන්නේ ඉතිං මේක install කරන්න iso softwere එක ඕන.ඔයාල ලග ඒක නැත්නම් මෙතනින් ගිහිං බාගන්න .


Thursday, June 12, 2014

Knight Rider 1

ඉතිං යාලුවනේ මම අද ඔයාලට නියම ගේම් එකක් ගෙනාව Knight Rider ඉතිං ඔයාලට කිව්වහම නොදන්නා කෙනක් නැ නේ.car එකන් ඔයාලට පට්ට වැඩ දන්න තමයි දන්න තියෙන්නේ.නියම Mission ටිකක් තියෙනවා කාර් එක උඩින් පන්නවන්න කාර් එක රෝද 2 යන්න එක එක වැඩ ගොඩයි.වැඩි ඉඩ ප්‍රමාණයක් යන්නෙත් නෑ මම හිතනවා ඔයාල කැමති වේවි කියල



Minimum System Requirements


Operating System         Windows 98/ME/2000/XP
Processor                      800 MHz
Ram                              128 Mb
Disk Space                    200 Mb free
Video RAM                     32 Mb
Sound Card                   DirectX Compatible
Direct X                          8.1







   සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...

යාලුවනේ මේ ගේම් එක iso file එකක් විදියට තමයි Download වෙන්නේ ඉතිං මේක install කරන්න iso softwere එක ඕන.ඔයාල ලග ඒක නැත්නම් මෙතනින් ගිහිං බාගන්න . 











Friday, June 6, 2014

Windows 8 එකට අපෙන් starmenu එකක්

අද මම ඔයාලට ලබා දෙන softwere එක ගොඩක්ම වැදගත් වෙන්නේ windows 8 පාවිච්චි කරන කට්ටියට තමයි.ඉතිං windows 8 වල starmenu එක ගොඩක් වෙනස්. ගොඩක් කට්ටියට ඒක එක්ක වැඩ  කරන්න ටිකක් අපහසුයි. ඉතිං ඒක නිසා ඔයාලට මම මේ දෙන softwere එකන් starmenu එක windows 7 වල වගේ කර ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ මේක Download කරලා install කරන්න. ඊට පස්සේ ඔයාගේ computer එක restat වෙනව. ඊට පස්සේ පහල තියෙන විදියට   පට්ට පට පට වගේ starmenu වෙනස් වෙලා ඇති.


                                                                       




 සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...

Pool Hack

ඔයාලට අද මම පට්ට වැඩක් කියල දෙන්නයි යන්නේ. face book එක ඉන්න ඔයාල Pool Live Tour ගේම් එක ගැන කියන්න දෙයක් නැ නේ.ඉතිං ගොඩක් කට්ටිය මේ ගේම් එක පිස්සෝ වගේ ගහනවා සමහර වෙලාවට win කරගන්න හරි අමාරුයි.ඉතිං එකට මම අද ඔයාලට ක්‍රමයක් කියල දෙනවා මේක හොර කරල ගහන්න පුළුවන් softwere එකක් පහලින් ගන්න.


                                                  Download Now


 සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...


හරි දැන් ඔයාල Download කර ගත්ත නම් පහල තියෙන video එක කරන්න ඕන විදිය තියෙනවා.




                                                                                                                                                                   

Thursday, June 5, 2014

Face Book සිංහල කමෙන්ට්ස් Photos

ඔන්න ඉතිං යාලුවනේ ඔයාලට face book එකේදී  ගොඩක් අවශ්‍ය වෙන post එකක් මම ඔයාලට අද ගෙනාව.ඉතිං ඔයාල දන්නවා ඇතිනේ face book එක කට්ටිය ඔයාලගේ photos වලට photos වලින්ම කමෙන්ට්ස් කරනවා.මම මේ පහලින් දල තියෙනවා වගෙ.


                                                             



ඔන්න ඉතිං මේ වගේ අතල් photos 300 විතර තියෙනවා ඔයාලට Download  කරගන්න පුළුවන් MB 3 වගේ තමයි තියෙන්නේ.



                                                    Download Now


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...


Friday, May 30, 2014

Godzilla 2014

අද මම ඔයාලට ලස්සන movie එකක් දෙන්න හිතුන.අපි  ඉතිං විශාල යෝධ සත්තු ඉන්න චිත්‍රපට  බලන්න කොහොමත් ආසයිනේ. Godzilla මම හිතනවා ඔයාල මේ නම අහල ඇති කියල.ඒ වගේම මේ  film එකේ පලවෙනි සංස්කරණයත්  බලල ඇති කියල මම හිතනවා.ඉතිං මම අද ඔයාලට දෙන්නේ Godzilla movie එක මේ වසරේ ආපු Godzilla 2014 කියන චිත්‍රපටය.මේ movie එක මේ වසරේ මාර්තු 7 වෙනිදා USA වලින් තමයි ප්‍රථම වරට  නිකුත් කලේ.ඉතිං ඔයාලටත් බලන්න පුළුවන්.





                                             


                                                Download Here


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...



Saturday, May 24, 2014

Call of Duty: Ghosts

ඉතිං මම ටික දවසකට පස්සේ ඔයාලට තවත් game එකක් අරන් ආව. ඔයාලට මතක ඇති මම කලින් post එකක  call of duty modern warfare  3 ගෙනාව ඉතිං අද මට ඔයාලට දෙන්න හිතුන call of duty games වලින් අවසානයට ආපු ගේම් එක call of duty Ghosts මේ ගේම් එක Graphics නම් කියල වැඩක් නැ  ඔයාල play කරලම බලන්න.


Minimum System Requirements

OS: Windows 7 64-Bit / Windows 8 64-Bit
CPU: Intel Core 2 Duo E8200 2.66 GHZ / AMD Phenom X3 8750 2.4 GHZ or better
RAM: 6 GB RAM
HDD: 40 GB HD space
Video: NVIDIA GeForce GTS 450 / ATI Radeon HD 5870 or better
Sound: DirectX Compatible Sound Card
DirectX: 11
Internet: Broadband Internet connection and Steam and Online Multiplayer



                          
                         

    



          සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...
                                           

Monday, May 19, 2014

Earn money (in sinhala language)




මම අද ඔයාලට කියල දෙන්න හිතුවේ අන්තර්ජාලයේ නියම විදියට සල්ලි හොයන විදියක්.ඇත්තටම මම මේ ගැන ගොඩක් හොයල බැලුව.ඇත්තටම අපිට ගානක් හොයා ගන්න පුළුවන් මම ඔයාලට කියන්නේ නෑ එක පාරටම  මේකන් දවසට ඩොලර් 100  200 හොයන්න පුළුවන් කියල. හැබැයි ඔයාල දිගටම කරගෙන ගියොත්  කාලයක් යද්දි ඒ තැනට එන්න පුළුවන් කියල මට ස්ථිරවම කියන්න පුළුවන්.අන්තර්ජාලයේ මුදල් හොයන ක්‍රම ගොඩක් තියෙනවා මම කියල දෙන්නේ add click කිරීම මගින් මුදල් හොයන ක්‍රමයක්.මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ලේසි ක්‍රමයක්.හැබයි කවදාවත් ඔයාල ලැබෙන මුදල් මදි කියල අතාරින්න එපා .ඔයාලගේ  උත්සාහය මත තමයි හැම දේම රැදිලා තියෙන්නේ. පහල තියෙන link එකට  ගිහිල්ල register වෙලා වැඩේ පටන් ගන්න ....


                                                 Register Now
                                                         

ඔයාලට තව ලේසි වෙන්න පහල videos එකක් තියෙනවා කරන්න ඕන හැම විදියකම සිංහලෙන්ම...


                          

හරි එහෙනම් දැන් ඔයාලට වැඩේට බහින්න පුළුවන් ..............

Thursday, May 15, 2014

Need For Speed 2014

ඔන්න මම අද මම කට්ටියට පට්ට movie එකක් ගෙනාව. Need For Speed කිව්වහම ඔයාල ඉතිං නොදන්න දෙයක් නෙමෙයිනේ.එත් ඔයාල මෙච්චර කාලයක් තිස්සේ  Need For Speed ගේම් එකනේ ගැහුවේ.එත් මේ  අවරුද්දේ  මාර්තු 14 වෙනිදා මේ සමාගම මෙම චිත්‍රපටිය නිකුත් කලා.ඇත්තටම මේක නියම film එකක්.ඔයාලට සුපිරි කාර් වලින් දාන වැඩ බලන්න පුළුවන්.film එක Download කරගන්න කලින් පොඩි  trailer එකක් බලලම  ඉන්නකො.



                                                   

පහලින් ගිහින් Download කර ගන්න.
                             

                                                       Download Here


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...

Saturday, May 10, 2014

Power IOS

මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Power IOS කියන මෘදුකාංගය ගැන.ඇත්තටම අද වෙනකොට ගොඩක් softwere  games වගේ දේවල් එන්නේ  මේ power ios file විදියට .ඉතිං මේ විදියට එන games softwere වගේ දේවල් install කර ගන්න නම් ම power ios කියන මෘදුකාංගය ඔයාලට ඕන වෙනව.ඔයාල ලග දැනටමත්  මේ softwere එක නැත්නම් පහලින් ගිහිල්ල ගන්න පුළුවන්.

                                                     Download  Now


මේක ඔයාල  install කරලාට  පස්සේ user Name එකයි serial එකයි ඉල්ලාවි එකට මේක දෙන්න.  User Name : Hamid - Crack For Fun කියන එක දීල
Serial : 56H9T-GNYL9-SJV6F-TPEBA-LDXRS  දෙන්න.ඊට පස්සේ මේ softwere එක පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔයාලට මේ video එක බැලුවහම තේරුම් ගන්න පුළුවන් වේවි.


                                                 


මම දැන් හිතනවා ඔයාලට මේ ගැන අදහසක් ගන්න ඇති කියල ................

Wednesday, May 7, 2014

GTA 4 (Grand Theft Auto 4)

GTA  කිව්වහම ඉතිං අහන්න දෙයක් නෑ. ගේම් එක ඇතුලේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් සෙල්ලමක්    තමයි.අනුන්ගේ වාහන අරන් යන්න තවත් ගොඩක් අත්දැකීම ගන්න පුළුවන් පිස්සු විකාරයක්  .ඉතිං මම අද ඔයාලට දෙන්නේ Grand Theft Auto 4 කියන GTA 4 වෙනි කොටසක් .හොදද කියල ඔයාලම බලන්න.



                                               
  


System Requirements

Processor: Intel Core 2 Duo 1.8Ghz, AMD Athlon X2 64 2.4Ghz
Memory: 1.5GB
Free Hard Drive Space: 16GB
Video Card: 256MB NVidia 7900 / 256MB ATI X1900
DirectX 9 compatible Stereo Sound Card
Keyboard
Mouse


ගේම්  එක ගහන්න  කලින් පොඩි video clip එකක් බලල ගේම් එක ගැන අදහසක් ගන්නකො ..........

                               
                                      

ගේම් එක download කර ගන්න මෙතනින් යන්න             Download Here

සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...


Tuesday, May 6, 2014

Torrent

ඔන්න ඉතිං මම ඔයාලට අද ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක් ගැන කියල දෙන්නයි හදන්නේ  Torrent.මම ඔයාලට download කර ගන්න දෙන ගොඩක්  දේවල්  බා ගන්න තියෙන්නේ torrent හරහා. ඒ නිසා ඔයාලට මේක ගොඩක් අවශ්‍ය වේවි.හරි අපි එහනම් දැන් වැඩේට බහිමු.ඊට කලින් මේ  ලිපිය මම උපුටා ගත් ලිපියක් බව කරුණාවෙන් දැනුම් දෙන්න ඕන ...


                                                   


ලෝකයේ ජනප්‍රිය මෘදුකාංග, චිත්‍රපට, ගීත, Wallpapers, E - Books , Documents වැනි තොරතුරු ප්‍රවර්ග ගණනාවක එකතුවක් පෙළගස්වා ඇති තොරතුරු සංචිත සුවිශේෂී ජාල සේවාවක් ලෙස Torrents හඳුන්වා දෙන්න පුළුවන්. අලුතින් නිර්මාණය වන හැම දෙයක්ම Torrents වෙත එක් කිරීම සිදුවන නිසා Torrents හරහා භාගත කර ගැනීමෙන් අපට ලොව නිර්මාණය වන, ඇති - හැකි අය භාවිතා කරන, අත්විදින රසවිදින හැම දෙයක්ම පාහේ භාවිතයට ඉඩ හසර ලැබීම Torrents වල ඇති ප්‍රධානතම තාක්ෂණික වාසිය ලෙස පෙන්වා දිය හැකිය.


මෙම ක්‍රියාවලිය Torrents භාවිතා කරන සියල්ලන්ගේම දායකත්වයෙන් සිදුවන අතර, එක් අයිතමයක් භාගත කරන පිරිස වැඩි නම් එය සියලු දෙනා වෙත වැඩි වේගයකින් භාගත කර ගැනීමට අවස්ථාව ලැබේ. ඔබ යම් අයිතමයක් භාගත කිරීම අවසන් කර එය තවත් අයට භාගත කර ගැනීම උදෙසා ඔබ එය උඩගත වීමට අවසර ලබා දි තිබේ නම්, ඔබගේ Torrents භාගත කිරීමේ වේගය වැඩි කරගැනීම සඳහා එය සුදුසුකමක් වේ. හැම දෙනාගේම සහයෝගයෙන් ප්‍රචාරණය වන මෙම සේවාව ඔබත් අත්හදා බලන්න. මෙහි ඇති සුවිශේෂිත්වය ඔබට එවිට මනාව වටහා ගනු හැකි වනු ඇති.

ටොරන්ට් බාගත කර ගැනීම සඳහා නිර්මිත මෘදුකාංග කිහිපයක් තිබෙනවා. ඒ අතුරින් Bit Torrent, Bit Comet, µTorrent ප්‍රධාන වශයෙන් භාවිතයට ගැනෙන මෘදුකාංග වේ. එම මෘදුකාංග බාගත කරගැනීම සදහා පහත සබැදි භාවිතා කරන්න.





මෙම මෘදුකාංග නම් වලින් වෙනස් උවද, ඒවා භාවිතා කරන අනුපිලිවෙල එක සමාන වේ.මෙහි Bit Torrent ඇසුරින් Torrent එකක් බාගත කරන අයුරු ඔබට ඉදිරිපත් කරන්නම්.











පළමුවෙන්ම ඔබ ඉහත දි ඇති සබැදිය හරහා Bit Torrent මෘදුකාංගය බාගත කර Install කරගන්න.
ඉන්පසු, ඔබ පහතින් පල කර ඇති Torrent Search Engine එකකට ගොස් සෙවීමට අවශ්‍ය අයිතමයෙහි නම සදහන් කර සොයන්න.





ඉන්පසු පහත රුපයේ මෙන් ඊට අදාළ වන ටොරන්ට්ස් අඩංගු නාමාවලියක් ලැබේ.


පැහැදිලිව බලන්න උඩ කොටන්න




මෙහිදී ඉහත රුපයේ දැක්වෙන ලෙස අපට අවශ්‍ය වන්නේ එහි පහලින් පෙන්වන "4 Torrents" නම් කොටසයි. එහි දැක්වෙන්නේ අප සෙවූ දෙයට අදාළ ටොරන්ට් ෆයිල් වේ. මේ අතුරින් අපට වඩාත් ගැලපෙන ටොරන්ට් ෆයිල් එක තෝරා ගැනීමේදී පහත කරුණු පිලිබඳ ඔබ සැලකිලිමත් වීම වටී.
ටොරන්ට් ෆයිල් එකෙහි යොදා තිබෙන පරිශීලක ප්‍රතිචාර. ( Comments)
එහි ගුණාත්මක බව (එම තොරතුරු අතරින් ඔබට සොයා ගත හැකියි.)
එය පද්ධතියට එක් කර කොපමණ කලක් ගත වී ඇත්ද යන්න. ( ඉතා මෑත කාලයේ එක් කළ එකක් නම් ඔබට එය ඉතා පහසුවෙන් සහ ඉක්මනින් බා ගත කර ගත හැකි වේ.)
එම අයිතමය දැනට බාගත කරමින් සිටින අය ගණන (Leechers) - (මෙම ගණන වැඩි නම් වාසි සහගත වේ.)
එම අයිතමය දැනට උඩගත කිරීමට අවසර දි ඇති අය ගණන (Seeders) -  (මෙම ගණන වැඩි නම් වාසි සහගත වේ.)
ඔබ මෘදුකාංගයක් බාගත කරන්නට යන්නේ නම් එයට Crack හෝ Serial Keys හෝ Patches ලබා දෙන්නේද යන්න. - (නොමිලයේ දෙන මෘදුකාංග වලට බොහෝදුරට මෙය අදාළ නොවේ. නමුත් මුදලට දෙන මෘදුකාංග සෙවීමේදී නම් මේ ගැන අනිවාර්යයෙන් සැලකිලිමත්වන්න. එවැන්නක් සෙවීමේදී "Software Name + Crack/Patch/Serial Key" ආකාරයට සොයන්න.)
මෙම කරුණු පිලිබඳ ඔබ තෘප්තිමත් නම් ඉන්පසු ඔබට එම ටොරන්ට් ෆයිල් එක අඩංගු වන අඩවි වල නාමාවලියක් Torrent Search Engine එක මගින් ලබාදෙයි. පහත රූපය බලන්න.




පැහැදිලිව බලන්න උඩ කොටන්න

ඉන්පසු, එම අඩවි අතුරින් එකකට ගිය පසු පහත පරිදි ලැබෙන වෙබ් පිටුවෙන්, Torrent File එක බාගත කරගන්න.




පැහැදිලිව බලන්න උඩ කොටන්න



එය බාගත වූ පසු Open කරගන්න, එවිට ස්වයක්‍රියවම එය ඔබ Install කළ Torrent Software එක මගින් විවෘත වේ.






පැහැදිලිව බලන්න උඩ කොටන්න



ඉන්පසු පහත දැක්වෙන රූප රාමු පරිදි භාගත වීම ආරම්භ වනු ඇත.



පැහැදිලිව බලන්න උඩ කොටන්න

එහෙනම් ඔන්න ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න විදිය ඔයාලට තේරෙන්න ඇති.අපි තවත් post එකකින් නැවත හමුවෙමු .

Call of Duty Modern Warfare 3

ඔන්න ඉතිං මම යාලුවනේ ඔයාලට තවත් ගේම් එකක් ගෙනාව. call of duty modern warfare 3  ඔයාලට ඉතිං වෙඩි තියාගෙන මරා ගන්න පුළුවන් වැඩි විස්තර ඕන නැනේ  ඉතිං ගේම් එක play කරලම බලන්න ....
                                                                                                                                       

                                     System Requirement

                              

CPU: Intel® Core™ 2 Duo E6600 or AMD Phenom™ X3 8750 processor or better

RAM: 2GB RAM

VGA: Shader 3.0 or better 256 MB NVIDIA®GeForce™ 8600GT / ATI® Radeon™ X1950 or better

DX: DirectX® 9.0C or later

OS: Windows® XP / Windows Vista® / Windows® 7

HDD: 16 GB free hard drive space



                      
                                                


                                                   Download Here


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...


                                                         

Need for Speed Most Wanted 2005

ඉතිං යාලුවනේ ඔයාලට සුභ දවසක් වේවා !! ඉතිං මේක තමයි මගෙ මුල්ම post එක.
Need for Speed Most Wanted ඔයාල ඉතිං හොදට අහල පුරුදු නමක් නේ.මේ ගේම් එක ටිකක් පරනයි තමයි.එත් පට්ට ගේම් එක. අද වෙනකොට  Need for speed rivals වගේ ඉතාමත් නවීන ගේම්ස් ඇවිල්ල තියෙනවා. එත් ඒ ගේම්ස් play කරන්න තරම් හොද computer අපි හැමෝම ලග නැති නිසයි මම මේ වගේ ගේම් එකක් ඔයාලට  දෙන්න හිතුවේ....




                                              
                                              Download the Game Here



සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් පසු දිස්වන පිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න.