Friday, February 8, 2019

nfelfhelfelenfelfelfeflegfehlgeglegbegbe jbekfewbfwebwehwefe

Saturday, July 5, 2014

Farcry 3

ඉතින් යාලුවනේ මට ඔයාලට ගොඩක් දවසකින් පොස්ට් එකක් දෙන්න බැරි උනා.ඒක නිසාම මම ඔයාලට අද පට්ට ගේම් එකක් ගෙනවා Farcry 3 ඔයාල ඉතින් මේක දන්නවානේ මමත් දැන් මේ ගේම් ඒක තමයි  ගහන්නේ ඇත්තටම  නියම ගේම් එකක් ඉතින් ගහල නැති  කට්ටිය ඉන්නවා නම් ඔයාලටත් play කරලා බලන්න පුළුවන්.




                                                           Download

System Requirements


CPU:             Intel Core2 Duo E6700/AMD Athlon64 X2 6 CPU Speed: Info
RAM:             2 GB
Video Card:      Nvidia 8800 GTX/AMD Radeon HD 2900 or equivalent 512MB
Sound Card:    Yes


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් ප සු දිස්වනපිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...

Saturday, June 28, 2014

Raven Squad

අපේ යාලුවෝ ඉතිං Action ගේම් වලට ගොඩක්ම කැමති කියල අපි දන්නවනේ .ඉතිං එක නිසා අද මම ඔයාලට නියම Action ගේම් එකක් ගෙනාව මේකෙ නම raven squad  සමහර කට්ටිය දන්නවත් ඇති සමහරු නම් අහලවත් නැතුව ඇති  ඒ මොනවා උනත් මේක පට්ට ගේම් එකක් පටන් ගත්ත වෙලේ ඉදන් යුද්දේ තමයි මේක graphics එහෙමත් සුපිරි ඉතිං  කට්ටියට මම පහලින් වෙනද වගේ videos එකක් දල තියෙනවා ඒක බලල හොදයි නම් ඔයලත් Download කර ගන්න



                                                      Download Now

System Requirements


Processor  : Pentium IV 3Ghz / Athlon XP 3000+
Memory      : 512MB RAM
Graphics     : DirectX9 compatible graphics card with Pixel Shader 2.0 support                      and 128 MB RAM (ATI  Radeon 9500 or better, NVidia GeForce 6                      series or better)

Hard Drive    2.1 GB available
Sound        : DirectX compatible sound system


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් ප සු දිස්වනපිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...




Thursday, June 26, 2014

Land of The Death

අද මම ඔයාලට බය හිතෙන ගේම් එකක් ගෙනාව.ඇත්තටම මම මේ ගේම්  එක ගහද්දි ගොඩක් අවස්ථා වලදී බය වෙලා තියෙනවා ඒකත් මේ ගේම් එක විශේෂත්වයක්. Land of The Death ඇත්තටම ඔයාලට play කරන්න පුළුවන් හොද ගේම් එකක් අනික මේක 350 Mb වගේ  තියෙන්නේ .ගේම් එක Download කරන්න කලින් ගේම් එක videos එකක් මම පහලින් දාල තියෙනවා එක බලල හොදද කියල තීරණය කියන්නකෝ.




                                                     Download Now


සැ.යු. Download link එක ක්ලික් කිරීමෙන් ප සු දිස්වනපිටුවේ දකුනු පස ඉහල කෙලවරේ තත් 5 ගනනය වීම අවසන් වීමෙන් පසුව එන Skip Ad මත ක්ලික් කරන්න...